Additionally, paste this code immediately after the opening tag:

Lottery Scanner - Sri Lanka DLB & NLB Results

ලොතරයි පත scan කිරීම මගින් ක්ෂණයකින් ප්‍රථිපල දැකගත හැකි ලංකාවේ එකම සහ පළමුවැනි ලොතරයි ඇප් එක 2019 ඔබට තිලිණ ක...

Free

Store review

ලොතරයි පත scan කිරීම මගින් ක්ෂණයකින් ප්‍රථිපල දැකගත හැකි ලංකාවේ එකම සහ පළමුවැනි ලොතරයි ඇප් එක 2019 ඔබට තිලිණ කරන වගයි

--------------------------------
SMS මගින් තොරතුරු ලබා ගැනීමට නම්

REG LOTERY ලෙස ටියිප් කර 77177 ට එවන්න
( android යෙදුම හරහා දෙන සේවාව නොමිලේ නමුත් sms හරහා තොරතුරු ලබා ගන්නේ නම් දවසකට රු 2+ අදාල බදු වැය වන බව කරුණාවෙන් සලකන්න )
--------------------------------

ලොතරැයි ප්‍රතිඵල රාත්‍රී 10.45 ට පමණ මෙම ඇප් එකට යාවත්කාලීන කරනු ලැබේ එමෙන්ම එම අවස්ථාවේදීම සහ පසුදින රාත්‍රී 7:00 ට පමණ දිනුම් ඇදීම් තොරතුරු notification මඟින් ලැබීමට සලස්වනු ලැබේ, මෙම සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ සේවාවක් වන අතර කිසිම ආකාරයක සැගවුණු අයකිරීම් නොමැත.

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙකේම ලොතරැයි දිනුම් ඇදීම් තොරතුරු ඔබ වෙත ලබා දීම මෙහි මූලිකම අරමුණයි. මෙම දුරකථන යෙදුම මඟින් ඔබට ඕනෑම ලොතරැයි වර්ගයක දිනුම් ඇදීම් තොරතුරු තත්පර ගණනක් තුල දැන ගත හැක.

ඔබ නිරතුරුව මිලදී ගන්නා ලොතරැයි bookmark කිරීම කල හැකි අතර ඒවායේ ප්‍රතිඵල ඔබට notification මඟින් එසැනින් දැනුවත් කිරීමද කරනු ලැබේ. පසු ගිය දිනුම් ඇදීම් ප්‍රතිඵල ද ලොතරැයි නම හෝ ඩ්‍රෝ නම්බරය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි අතර දිනුම් ඇදීම් අංකය මඟින් ද තොරතුරු දැන ගත හැක. තව දුරටත් රූපවාහිනිය හෝ පුවත් පත් මඟින් දිනුම් ඇදීම් තොරතුරු සොයා යාම අවශ්‍ය නොවන අතර මෙම යෙදුම පහසුවෙන්, නොමිලේම ඔබේ ස්මාට් දුරකථනයේ ස්ථාපිත කිරීම ප්‍රමාණවත් වනු ඇත.

________________________
Sri Lanka's first and only application which provides lottery scanning feature, by scanning your lottery you can instantly know how much you won.

Lottery Sri lanka” App provides you Sri Lankan lottery results of both national lottery board & development lottery board lotteries.

You will find any lottery results in few taps without wasting your valuable time, with lottery bookmarking feature we provide, you can easily receive draw results of your favorite lotteries instantly as notifications and guess what this is a totally free service.

Our servers will send notifications when results are ready for bookmarked lotteries ( Around 22:45 same day and 19:00 pm next day ) You can search by lottery name, date and draw number and view old lottery results.

Features:
-----------
· Scanning feature which instantly provide you results.

· Search results by date, by lottery name and by draw number

· Display the lottery results in a user friendly, graphically rich & easily understandable
manner.

· Bookmark your favorite lotteries and receive instant notifications when the results have
been released ( Around 22:45 same day and 19:00 pm next day )

· Available both National Lottery Board & Development Lottery Board Lotteries Sri Lanka


Available Lottery Results:
------------------------------

Mahajana sampatha
Govisetha
Mega Power
Delakshapathi
Saturday Fortune
Super Ball
Jayoda
Ada Kotipathi
Supiri Wasana
Vasana Sampatha
Airport Super Draw
Jathika Sampatha
Sampath Rekha
Supiri Govisetha
Neeroga
Sevena
Lagna Wasana
Niyatha Jaya
Galaxy Star
Kotipathi Shanida
Development Fortune
Dasa Lakshapathi Car plus


Disclaimer
-------------
Draw results are taken from from the National Lottery Board's web site (http://www.nlb.lk) and Development Lottery Board's web site (http://www.dlb.lk).


ලොතරැයි ප්‍රතිඵල අප ලබා ගනුයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වෙබ් අඩවි වල පලවන පොදු දත්ත මගින් වේ.

Last update

April 12, 2020

Read more