Additionally, paste this code immediately after the opening tag:

MeAdarayai

නොවැලක්විය හැකි හේතුවක් මත අප විසින් පල කර තිබූ මේ ආදරයයි ඇන්ඩ්රොයිඩ් යෙදුම ඉවත් කිරීමට සිදු වූ අතර, ටෙලිනාට්‍...

Free

Store review

නොවැලක්විය හැකි හේතුවක් මත අප විසින් පල කර තිබූ මේ ආදරයයි ඇන්ඩ්රොයිඩ් යෙදුම ඉවත් කිරීමට සිදු වූ අතර, ටෙලිනාට්‍ය කොටස් නරබන බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි නැවතත් එම යෙදුම වෙනුවට මෙම නව ඇන්ඩ්රොයිඩ් යෙදුම ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළෙමු. මේ ආදරයයි ටෙලිනාට්‍ය නරබන ඔබගේ යහළු යෙහෙළියන් අතර මෙම නව යෙදුම Share කරන්න.

App V.1.1 නව සංස්කරණයෙන් ඔබට ජනප්‍රිය ආදරණිය ගීත කිහිපයකටද සවන් දිය හැක.

Last update

Feb. 22, 2021

Read more